ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජ සංවර්ධනය තුල අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සංවර්ධන සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ආර්ථික හා සමාජ සංවර්ධන අංශය
| දැක්ම | |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
සිවිල් ලියාපදිංචි අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික මට්ටම දියුණු කිරීමට ඇති සමාජමය ගැටළු හඳුනාගෙන ජනතාවගේ ආධ්‍යාත්මික හා සදාචාර වර්ධනය ඇති කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
















