පාසල් ළමුන් සඳහා අද දින (2025/08/27) බණ්ඩාරවෙල දෙමළ මහා විද්යාලයේදී පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන...





බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද රැකියා පොළ වැඩසටහන බිදුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේදී 2025.08.23 දින පැවැත්විණි.සහයෝගය දැක්වූ සැමට තුති.



"ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්රාහී ජනතාවක්" යන්න තේමා කරගත් රජයේ ක්රීඩා ප්රතිපත්තිය යටතේ ක්රියාත්මක වූ 2025 ක්රීඩා සතියට සමගාමීව ශරීර සුවතා වැඩසටහනක් 2025.08.20 වන බදාදා දින කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පවත්වන ලදී.
බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ දියතලාව ආයුර්වේද රෝහල එක්ව සංවිධානය කරන ලද පෝෂණීය ආහාර සැකසුම් තරගාවලිය 2025.08.23 දින උඩුහුල්පත විහාරාස්ථානයේදී පවත්වන ලදී.. ඒ සදහා කාන්තා සංවිධාන 5 ක් සහභාගී වු අතර ප්‍රථම ස්ථානය වටගමුව සමගි අරලිය කාන්තා සංවිධානය විසින් ලබා ගන්නා ලදී...




සිසු සරණ
ඇවැසි තැනට අවැසි කලට ඇවැසි සරණ















