Service Cluster of Divisional Secretariat
Arunodaya 
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය
පුරවැසි ප්රඥප්තිය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - බණ්ඩාරවෙල
|
ආයතන හා මානව සම්පත් අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාවන් සඳහා ගනු ලබන උපරිම කාලය | සැපරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම පිළිබඳව වගකිව යුතු නිලධාරියා | ඉල්ලීමමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛ | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ යැවීම | 01 |
වයස අවු 16 සම්පූර්ණ වීම ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම |
උප්පැන්න සහතිකයේ මුල් පිටපත/ ඡායා පිටපතක් වර්ණ ඡායාරූප 5ක් ගාස්තු අනුව මුද්දර රැකියාවක නිරත නම් සේවා සහතිකය |
පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් |
1968 අංක 32 දරණ පු.ලි.දෙ. පනත 1971 අංක 28 හා 32 සංශෝධන පනත් 1981 අංක 11 දරණ සංශෝධන පනත් |
||
| 02 | නැතිවූ ජාතික හැඳුනුම්පතක පිටපතක් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ යැවීම | 01 | හැඳුනුම්පත අස්ථානගත වීම |
පොලිස් වාර්තාවේ සහතික කළ පිටපත උප්පැන්න සහතිකයේ මුල් පිටපත/ ඡායා පිටපතක් වර්ණ ඡායාරූප 5ක් ගාස්තු අනුව මුද්දර රැකියාවක නිරත නම් සේවා සහතිකය |
පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් |
1968 අංක 32 දරණ පු.ලි.දෙ. පනත 1971 අංක 28 හා 32 සංශෝධන පනත් 1981 අංක 11 දරණ සංශෝධන පනත් |
||
| 03 | සංශෝධිත ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ යැවීම | 01 |
හැඳුනුම්පත විකෘති වීම තොරතුරු වෙනස් වීම |
භාවිතා කරන ජාතික හැඳුනුම්පත උප්පැන්න සහතිකයේ මුල් පිටපත/ ඡායා පිටපතක් වර්ණ ඡායාරූප 5ක් ගාස්තු අනුව මුද්දර රැකියාවක නිරත නම් සේවා සහතිකය |
පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් |
1968 අංක 32 දරණ පු.ලි.දෙ. පනත 1971 අංක 28 හා 32 සංශෝධන පනත් 1981 අංක 11 දරණ සංශෝධන පනත් |
||
|
සමාජ සේවා හා සුභසාධන අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | රෝගාධාර ගෙවීම | 14 |
පිළිකා, ක්ෂය රෝගය, තැලසීමියා ලාදුරු රෝගයන්ගෙන් පෙළීම අඩු ආදායම්ලාභියෙකු වීම |
ඉල්ලීම් ලිපිය අයදුම්පත්‍රය වෛද්‍ය වාර්තාව සමාජ සේවා නිලධරි හා ග්‍රාම නිලධාරි නිර්දේශය |
සහකාර ප්‍රාදේශීය ලේකම් | සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ 93/6 චක්‍රලේඛය | ||
| 02 | වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම | 01 | වයස අවුරුදු 60 සම්පූර්ණ වීම | සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය | සහකාර ප්‍රාදේශීය ලේකම් | රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 05 | ||
| 03 | විස්තීරණ ආපදා සහනාධාර ගෙවීමට නිර්දේශ කිරීම | 02 |
ආපදාවන්ට ගොදුරු වීම අඩු ආදායම්ලාභියෙකු වීම |
සමාජ සේවා නිලධාරි හා ග්‍රාම නිලධාරි නිර්දේශය | සහකාර ප්‍රාදේශීය ලේකම් |
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය 2007/10 සමාජ සේවා දෙපාර්තමේන්තුව 2003/01 |
||
| 04 | ජනාධිපති ආධාර ගෙවීමට නිර්දේශ කිරීම | 03 | වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම |
ඉල්ලීම් ලිපිය S.S/H/1/A අයදුම්පත්‍රය අවශ්‍යතාව සනාථ කිරීම සඳහා ලියවිලි |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
|||
|
ආර්ථික හා සමාජ සංවර්ධන අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | උකස් බඩු වෙළඳ බලපත්‍රය අලුත් කිරීම | 02 | ආරක්ෂිතව වෙළඳ ස්ථානය පවත්වාගෙන යාම |
ග්‍රාම නිලධාරි වාර්තාව පොලිස් ස්ථානාධිපතිගේ වාර්තාව ගිනි සොරබිය පිළිබඳ රක්ෂණ සහතිකය |
ප්‍රාදේශීය ලේකම් | ව්‍යාපාර නාම හා දේශීය ආදායම් කොමසාරිස්ගේ චක්‍රලේඛය | ||
| 02 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | 01 | නීත්‍යානුකූල ව්‍යාපාරයක් වීම |
ජාතික හැඳුනුම්පත් පිටපත ව්‍යාපාර ස්ථානයේ අයිතිය තහවුරු කරන නීතිමය ලියවිලි ව්‍යාපාරයේ ස්වාභාවය අනුව අනෙකුත් සහතික වෙළඳ බලපත්‍රය |
ප්‍රාදේශීය ලේකම් | ඌව පළාත් සභාව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර නාම ප්රඥප්තිය | ||
| 03 | ජල ගිවිසුම් අත්සන් කිරීම | 30 |
|
ඉල්ලීම් ලිපිය ව්‍යාපෘති වාර්තාව ග්‍රාම නිලධාරි නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් | ඉඩම් කොමසාරිස් ජනරාල් අංක 2/17 හා 2010.03.11 දිනැති චක්‍රලේඛය | ||
| 04 | පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර දීම | 01 |
ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් | පරිසර අමාත්‍යාංශය චක්‍රලේඛ 2/2001 | |||
| 05 | කොස්,දෙල්,තල් ගස් කැපීමට අවසර ලබාදීම | 21 |
අනතුරුදායක වීම නිවාස ඉදිකිරීම |
ඉල්ලීම් ලිපිය ගස් හෙළීමට අපේක්ෂිත ඉඩමේ ඔප්පුවේ සහතික කළ පිටපත හා වලංගු පත්ඉරුවේ පිටපත පිඹුරුපතේ සහතික කළ පිටපත නිවසක් ඉදිකිරීමට නම් නිවසේ සැලැස්මේ පිටපත අසනීපයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගස් හෙළන්නේ නම් වෛද්‍ය වාර්තාව |
ප්‍රාදේශීය ලේකම් | 2006.03.29 දිනැති චක්‍රලේඛ අංක 4/1/1/2/ හා 2005.12.31 දිනැති ගස් හෙළීමේ පනත | ||
| 06 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම | 01 |
ග්‍රාම නිලධාරී විසින් ආදායම සහතික කිරීම වාර්ෂික ආදායමෙන් 1.15%ක් ගෙවා ලදුපතක් ලබාගැනීම |
ආදායම් ලැබෙන මාර්ගය සහතික කිරීමේ ලිපි ග්‍රාම නිලධාරි වාර්තාව |
පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 97/2 1997.01.13 |
||
| 07 | වත්කම් සහ වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම | 01 |
ඉල්ලීමට අදාළ දේපළ නිශ්චල දේපළක් වීම වටිනාකමින් 1.15%ක් ගෙවා ලදුපතක් ලබාගැනීම |
ඉඩම් ඔප්පුව/ දීමනා පත්‍රය පත්ඉරුව (සති 01කට පෙර ලබාගත්) |
පරිපාලන නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක395 | ||
|
මූල්‍ය කළමණාකරණ අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම | 90 | මව හෝ පියා රජයේ සේවකයෙකුව සිට මියයාම |
විශ්‍රාම වැටුප් ලාභියාගේ මරණ සහතිකයේ මුල් පිටපත වැ.අ.විශ්‍රාම වැටුප් අංකය උප්පැන්න සහතිකය ආබාධිත 01 ආකෘති පත්‍රය ආබාධිත තත්වය තහවුරු කිරීම ආබාධිතයාගේ සම්පූර්ණ ඡායාරූපයක් වෛද්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හා විශ්‍රාම වැටුප් හැඳුනුම්පත ඉදිරිපත් කිරීම විශ්‍රාම වැටුප් ලබාගැනීම කැමති බැංකු ශාඛාව/තැපැල් කාර්යාලය නම්කළ ලිපිය |
ගණකාධිකාරි |
1981 අංක 44 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත 1983 අංක 24 දරණ වැන්දඹු පුරුෂ හා අනත්දරු පනත විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 1/2009 |
||
| 02 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම | 05 | කොට්ඨාශය තුළ පදිංචිකරුවකු නමින් ලියාපදිංචි වී ඇති වාහනයක් වීම |
වාහන ආදායම් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අවශ්‍ය ලියවිලි නිවැරදිව සකසා ඉදිරිපත් කිරීම පවත්නා වර්ෂයේ වලංගු රක්ෂණ සහතිකය වාහන ලියාපදිංචි සහතිකය පසුගිය වසරේ ආදායම් බලපත්‍රය
මෝටර් ලොරි සඳහා ඉහත ලියවිලි වලට අමතරව යෝග්‍යතා සහතිකය බස් රථය සඳහා ඉහත සහතිකය සමඟ මාර්ග අවසර පත්‍රය කෘෂි කාර්මික ඉඩම් වාහන හැර අනෙකුත් සියලුම වාහන ලියාපදිංචි වී වසර 01 ඉක්මවා ඇත්නම් වායු විමෝචන සහතිකය සැළකිය යුතුය 1975 පෙර ලියාපදිංචි වාහන සඳහා වායු විමෝචන සහතිකය නිකුත්කළ දින සිට දින 60ක් වලංගු වේ. |
ගණකාධිකාරි |
වාහන ආදායම් නිකුතුව පිළිබඳ මඟ පෙන්වීම 2004 මෝටර් රථ ගාස්තු නියෝග 2009 වායු විමෝචන සහතිකය 2009.01.27 |
||
|
සිවිල් ලියාපදිංචි අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | උප්පැන්න සහතික නිකුත් කිරීම | 15 |
නිවැරදි තොරතුරු ලබාදීම එක් පිටපතකට රු.25ක මුද්දර ඇලවීම |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | ||||
| 02 | විවාහ සහතික නිකුත් කිරීම | 15 |
නිවැරදි තොරතුරු ලබාදීම එක් පිටපතකට රු.25ක මුද්දර ඇලවීම |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | ||||
| 03 | මරණ සහතික පිටපත් නිකුත් කිරීම | 01 |
නිවැරදි තොරතුරු ලබාදීම එක් පිටපතකට රු.25ක මුද්දර ඇලවීම |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
||||
| 04 | උප්පැන්න ලේඛන සංශෝධනය කිරීම | 01 | නම සංශෝධනය කරන්නේනම් වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් භාවිතා කර තිබීම |
සංශෝධිත නම සත්‍ය වශයෙන්ම සහතික කළ බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීම (වසරක කාලයක්) ඡන්ද හිමි නාම ලේඛනයේ පිටපතක් පුවත්පත් දැන්වීම් බැංකු පොත් ආදිය සම්පූර්ණ කරනලද පොදු ආකෘති පත්‍රය |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ ආඤා පනතේ 27 අ වගන්තිය 52 (1) වගන්තිය |
||
| 05 | කල්ගිය උපත් ලියාපදිංචිය | 02 | උපත සිදුවූ බවට සනාථ කළ හැකිවීම |
පොදු 24 ආකෘතිය මව්පිය විවාහ සහතිකය, උපත සිදුවූ දිනය, ස්ථානය තහවුරු වන ලියවිලි සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු වන ලියවිලි ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන පදිංචි සහතිකය |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ ආඤා පනතේ 110 අධිකාරියේ 36 වගන්තිය | ||
| 06 | කල්ගිය මරණ ලියාපදිංචිය | 02 |
පොදු 36 ආකෘතිය ග්‍රාම නිලධාරි වාර්තාව රෝහල් වාර්තාව ශෝක ප්‍රකාශ හෝ දැන්වීම්, ආගමික වතාවත් කළ ලිපිය මිනී පෙට්ටිය ලබාගත් රිසිට් පත |
උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ ආඤා පනතේ 110 අධිකාරියේ 38 වගන්තිය | ||||
|
ඉඩම් අංශය - සපයනු ලබන සේවාවන් |
||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | දීමනා පත්‍ර පැවරීම | 30 | 3 වන උප ලේඛනය ප්‍රකාරව ඥාතීත්වය හා ගොවි පන්තියේ බව තහවුරු කිරීමට අදාළ ලියවිලි සහතික කර ඉදිරිපත් කිරීම |
ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි නිර්දේශ කළ 7 ආකෘතිය ඉඩම් හිමිකරුට වෙනත් ඉඩම් ඇති බවට සනාථ කරන ලිපි ලේඛන ඤාතීත්වය හා ගොවි පන්තියේ බව තහවුරු කිරීමට අදාළ ලියවිලි කාලත්‍රයාගේ හා පවුලේ සාමාජිකයන්ගේ එකඟත්වය
|
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් කොමසාරිස් ජනරාල් 2008/04 | ||
| 02 | දීමනා පත්‍ර වල පසු අයිතිය නම් කිරීම | 01 |
වලංගු දීමනා පත්‍රයක් තිබීම නම් කරන ලද තැනැත්තා 3වන උපලේඛනයට අයත් පුද්ගලයෙකු වීම |
ඉල්ලීම් ලිපිය ලිඛිත එකඟතාව ඤාතීත්වය තහවුරු කිරීමේ ලිපිය දීමනා පත්‍රය හා වලංගු පත්ඉරුව දීමනාපත්‍රකරුගේ හැඳුනුම්පත |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් සංවර්ධන ආඤා පනත | ||
| 03 | බලපත්‍ර පිටපත් නිකුත් කිරීම | 30 | වලංගු බලපත්‍රයක් තිබීම |
ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරී හා ජනපද නිලධාරි නිර්දේශය මුද්දර ගාස්තුව රු.10/= සේවා ගාස්තුව රු.10/= |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් සංවර්ධන ආඤා පනත | ||
| 04 | බලපත්‍ර වල පසු උරුමය නම් කිරීම | 01 |
වලංගු බලපත්‍රයක් තිබීම නම් කරන ලද තැනැත්තා 3වන උපලේඛනයට අයත් පුද්ගලයෙකු වීම |
විධිමත් ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි නිර්දේශය වලංගු බලපත්‍රය ඤාතියෙකුගේ ඤාතීත්වය තහවුරු කරන ලිපිය |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් සංවර්ධන ආඤා පනත | ||
| 05 | බලපත්‍ර වල මුල් අයිතිය ලබාදීම | 01 |
වලංගු බලපත්‍රයක් තිබීම නම් කරන ලද තැනැත්තා 3වන උපලේඛනයට අයත් පුද්ගලයෙකු වීම |
විධිමත් ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි නිර්දේශය වලංගු බලපත්‍රය ඤාතීත්වය හෝ ගොවි පන්තියේ බව තහවුරු කරන ලිපිය |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් සංවර්ධන ආඤා පනත | ||
| 06 | දීමනා පත්‍ර මූල්‍ය ආයතන වල ඇපකරයක් ලෙස තැබීමට අවසර ලබාදීම | 01 |
ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි නිර්දේශය දීමනා පත්‍රය පත්ඉරුව අදාළ මූල්‍ය ආයතනයෙන් ඉල්ලීම් ලිපිය |
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් |
ඉඩම් සංවර්ධන ආඤා පනත | |||
| සමෘද්ධි අංශය - සපයනු ලබන සේවාවන් | ||||||||
| අනු අංකය | සපයනු ලබන සේවාව | සේවාව සඳහා ගතවන උපරිම කාලය | සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවයන් | ඉල්ලීම සමඟ ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන | ඔබගේ ඉල්ලීම සම්බන්ධව වගකිව යුතු නිලධාරින් | ඉල්ලීමට අදාළ නීතිමය ප්‍රතිපාදන/ චක්‍රලේඛන | ||
| දින | පැය | විනාඩි | ||||||
| 01 | අනිවාර්ය ඉතිරි කිරීම් වලින් මුදල් නිදහස් කිරීම | 01 | පිළිගත හැකි හේතුවක් තිබීම |
රෝග ප්‍රතිකාර සඳහා නම් වෛද්‍ය වාර්තාව උසස් අධ්‍යාපනය සඳහා නම් එම ආයතනයෙන් ලබාගත් ලිපි |
සමෘද්ධි සංවර්ධන නිලධාරි | සමෘද්ධි කොමසාරිස් ජනරාල්ගේ 02/2008 චක්‍රලේඛය | ||
Page 2 of 2






















