Service Cluster of Divisional Secretariat
Arunodaya 
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Covid 19 වසංගත අවස්ථාවේදී එළවළු තොග අලෙවි කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඔබ ප්‍රදේශයට එළවළු තොග සැපයීමක් සිදු නොවේ නම් බණ්ඩාරවෙල ප්රාදේශී්ය ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් බණ්ඩාරවෙල එළවළු තොග සැපයුම්කරුවන් සම්බන්ධීකරණය කර දීම සඳහා ඉහත දුරකථන අංක අමතන්න.
රට වෙනුවෙන් එකට සිටිමු - බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන
රට වෙනුවෙන් එකට සිටිමු - බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ඒකාබද්ධ ප්රවේශයකින් සිදුකිරීමේ අරමුණින් රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සහාවේ සියලුම ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන ඒකාබද්ධව "රට වෙනුවෙන් කට සිටිමු" තේමාව කොටගත් ජාතික වැඩසටහනට සමගාමීව බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් 2019 සැප්තැම්බර් මස 23 - 28 සතිය තුළ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.
සංවර්ධන යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාවට නැංවීමත් ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජයීය, පරිපාලනමය හා පාරිසරික ගැටලු විසඳීමට රජයේ දායකත්වය ලබා දීමත් මෙම සතිය තුළ සිදුකෙරිණි. මේ යටතේ ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකගඩු රෝග නිවාරණය, ග්රාමශක්ති, ජාතික පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම, Smart Sri Lanka, ජාතික ආහාර නිෂ්පාදන ආදි ව්‍යාපෘතිවලට අදාළ වැඩසටහන් රාශියක් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වසම් 35 ක් ආවරණය වන පරිදි සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
බණ්ඩාරවෙල කොට්ඨාශය තුළ වකුගඩු රෝගය ව්‍යාප්තවීමේ අවදානම අවමකර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා වෛද්‍ය සායන ග්‍රාමීය මට්ටමෙන් හා පාසල් මට්ටමෙන් පවත්වන්නට කටයුතු යොදා තිබුණු අතර මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙනු ලැබුවේ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ දියතලාව ආයුර්වේද රෝහලයි. මේ යටතේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමත් නිවැරදි ආහාර ක්‍රම, නිවැරදි වගා ක්‍රම සහ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සිදුකරන ලදී.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ වසම් අනුව ප්‍රජා දැනුවත් කිරීම්, පෙරපාසල්/ පාසල් ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් සිදුකෙරිණි.
මීට අමතරව විවිධ ක්ෂේත්රයන් ගණනාවක් ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.ඉන් කිහිපයක් පහත අයුරිනි.
- ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළුව - විදාතා සම්පත් මධ්‍යස්ථානය
- ප්‍රාදේශිය රැකියා පොළ - බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
- Smart Sri Lanka වැඩසටහන - බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය
- ජනපතිට කියන්න වැඩසටහන - බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
තැපැල් කාර්යාල
| Name/Location | Telephone |
| බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය | 057-2222250 |
| අඹදණ්ඩේගම | 057-3574997 |
| අමුණුදෝව | 057-2222110 |
| බිදුණුවැව | 057-2222112 |
| දිගනතැන්න | 057-2222113 |
| දූල්ගොල්ල | 057-2287200 |
| හීල්ඔය | 057-2222115 |
| හෙළහල්පේ | 057-2228553 |
| කැබිල්ලේවෙල | 057-2230802 |
| කහත්තේවෙල | 057-2230801 |
| කිණිගම | 057-2222117 |
| කොළතැන්න | 057-2222118 |
| ලියන්ගහවෙල | 057-2287254 |
| මකුල්ඇල්ල | 057-5673112 |
| මාතැටිල්ල | 057-2222654 |
| පියරපන්දෝව | 057-2228555 |
| පූනාගල | 057-2287236 |
| උඩුකුඹල්වෙල | 057-2228552 |
| ඌවමාළිගාතැන්න | 057-2222656 |
| ඌව නෙළුව | 057-5673118 |
| ඌවපනංගල | 057-2230995 |
සංවර්ධන වැඩසටහන්
2020 රැස්වීම් දින දර්ශනය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - බණ්ඩාරවෙල
| දිනය | මාසය | |||||||||||
| ජනවාරි | පෙබ | මාර්තු | අප්‍රේල් | මැයි | ජූනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | |
| 01 | අඟහරුවාදා | |||||||||||
| 02 | අඟහරුවාදා | |||||||||||
| 03 | අඟහරුවාදා | සිකුරාදා | සිකුරාදා | බ්‍රහස්පතින්දා | අඟහරුවාදා | |||||||
| 04 | සිකුරාදා | අඟහරුවාදා | සිකුරාදා | සිකුරාදා | ||||||||
| 05 | අඟහරුවාදා | |||||||||||
| 06 | බ්‍රහස්පතින්දා | සිකුරාදා | ක්‍රීඩා උළෙල | අඟහරුවාදා | සිකුරාදා | |||||||
| 07 | අඟහරුවාදා | සිකුරාදා | අඟහරුවාදා | සිකුරාදා | ||||||||
| 08 | අඟහරුවාදා | අඟහරුවාදා | ||||||||||
| 09 | බ්‍රහස්පතින්දා | අඟහරුවාදා | සිකුරාදා | |||||||||
| 10 | අඟහරුවාදා | අඟහරුවාදා | ||||||||||
| 11 | අඟහරුවාදා | අඟහරුවාදා | ||||||||||
| 12 | අඟහරුවාදා | |||||||||||
| 13 | කලා උළෙල | අඟහරුවාදා | ||||||||||
| 14 | සිකුරාදා | සිකුරාදා | අඟහරුවාදා | |||||||||
| 15 | සිකුරාදා | |||||||||||
| 16 | සිකුරාදා | |||||||||||
| 17 | සිකුරාදා | සිකුරාදා | සිකුරාදා | |||||||||
| 18 | සිකුරාදා | සිකුරාදා | ||||||||||
| 19 | සිකුරාදා | |||||||||||
| 20 | සිකුරාදා | සිකුරාදා | ||||||||||
| 21 | අඟහරුවාදා | සිකුරාදා | සඳුදා | |||||||||
| 22 | සිකුරාදා | සඳුදා | ||||||||||
| 23 | චාරිකාව | සඳුදා | සිකුරාදා | |||||||||
| 24 | සිකුරාදා | සිකුරාදා | සිකුරාදා | බ්‍රහස්පතින්දා | ||||||||
| 25 | සිකුරාදා | |||||||||||
| 26 | සිකුරාදා | |||||||||||
| 27 | සිකුරාදා | පිරිත් පිංකම | සිකුරාදා | |||||||||
| 28 | සිකුරාදා | සිකුරාදා | සඳුදා | |||||||||
| 29 | ||||||||||||
| 30 | ||||||||||||
| 31 | ||||||||||||
| සූචිය | |||
| අංකය | රැස්වීමේ නම | හඳුනාගැනීම | පැවැත්වීමේ වගකීම |
| 01 | ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටුව | සංවර්ධන නිලධාරි - ඩබ්ලිව්.එම්.සී .චිලංගනී | |
| 02 | පොදු කොට්ඨාශ රැස්වීම/ පෝෂණ කමිටුව/ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව/ ළමා ප්‍ර කමිටුව/ගම රැකුම ප්‍රාදේශිය කමිටුව | ප්‍රගති ඇගයීම් හා නියාමන අංශයේ සංවර්ධන නිලධාරින් | |
| 03 | දිවි නැඟුම නිලධාරි මාසික රැස්වීම | දිවි නැඟුම ප්‍රාදේශිය නිලධාරින් | |
| 04 | සංවර්ධන නිලධාරි/ රා.ක.ස. ප්‍රගතිය | ප්‍රගති ඇගයීම් හා නියාමන අංශයේ සංවර්ධන නිලධාරින් | |
| 05 | ග්‍රාම නිලධාරි/ ක්ෂේත්‍ර නිලධාරි ප්‍රගති සමාලෝචන රැස්වීම | ප්‍රගති ඇගයීම් හා නියාමන අංශයේ සංවර්ධන නිලධාරින් | |
| 06 | විගණන කළමණාකරන රැස්වීම | අභ්‍යාන්තර විගණන විෂය නිලධාරින් | |
| 07 | වෙනත් විශේෂ වැඩසටහන් | ක්‍රීඩා උළෙල, කලා උළෙල, විනෝද චාරිකාව, පිරිත් සහ දානමය පිංකම් | |
![]()
2019 වසර තුළ සිදුකළ සංවර්ධන වැඩසටහන්
වසම් තුළ සංවර්ධන නිලධාරින් විසින් සිදු කළ ව්‍යාපෘති
ක්ෂේත්‍ර නිලධාරින් විසින් සිදු කළ වැඩසටහන් ප්‍රගතිය (ඔක්තෝම්බර්/ නොවැම්බර්/ දෙසැම්බර්)
Page 1 of 2
































































